අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය අපේ ලිංගිකත්වය ගැන සිතන විදිහ වෙනස් කරන්නේ කෙසේද?
වර්තමාන ඩිජිටල් යුගයේ තරුණ පරපුර ඇතුළු බොහෝ දෙනෙකු ලිංගිකත්වය (Sexuality) පිළිබඳ තොරතුරු සහ පළමු අත්දැකීම් ලබාගන්නේ විධිමත් ලිංගික අධ්‍යාපනයකින් (Comprehensive Sexuality Education) හෝ දෙමාපියන්ගෙන් නොවේ. ඒ වෙනුවට ජංගම දුරකථනය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය (Social Media & Adult Content) ඔවුන්ගේ ප්‍රධානතම තොරතුරු මූලාශ්‍රය බවට පත්ව ඇත. මෙම තාක්ෂණික දියුණුව තුළ යම් ධනාත්මක පැත්තක් පැවතියද, එමඟින් මනුෂ්‍ය […]

